පහන් වැටක් වෙන්න සදා මගෙ ලෝකෙට………
08 Mar 2010 2 Comments
in Uncategorized Tags: priyanthabmv ofbatuwangala e-village
මම ප්‍රියන්ත පුෂ්පකුමාර,බටුවංගල මහා විද්‍යාලයේ තවත් සිසුවෙක්.
08 Mar 2010 2 Comments
in Uncategorized Tags: priyanthabmv ofbatuwangala e-village

Mar 08, 2010 @ 06:07:19
ලස්සනයි .(තරු කැකුළක් වෙන්න එපා
මට එන්නට බැරි ඈතක…
මල් පොකුරක් වෙන්න එපා
මට ගන්නට බැරි දෝතට)
ඇත තියෙන දෙවල් ගන්න උත්සාහ කරන්නේ
May 21, 2010 @ 07:00:39
අපිට අපි හිතන පතන හැම දේම ඒ විධියට ම ලැබෙන්නෑනෙ. අමාරැවෙන් හරි හිත හදා ගන්න වෙනවා.