සැවොම එක් වෙමු
25 Mar 2010
by priyanthabmv
in Uncategorized
Tags: priyantha of batuwangala e village
මට හිතුනා ලස්සන සිංදුවක් ලියන්න. “සැවොම එක් වෙමු එක්ව නැගිටිමු” අපි හැමෝම එකතුවෙලා සමගිව කටයුතු කළොත් අපිට ඔනම අවස්ථාවක ලේසියෙන් නිමාවක් දකින්නට ලැබෙවි.
සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්…
බියෙන් කදුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්
පස් පියුම් මත බිගුරැගුම් මැද වසන්තය ඇවිදින්
රටම දැක්කේ එකම එක සිහිනයයි
සැබෑ වී ඇත්තේ…
ජාතියම දුටු දේශයක් පැතු
එකම එක සිහිනයයි
මිණි ඔටුනු මැදින් රජ කෙනෙක් පහල වූ යුගයක්
සිත්පුරා ඉතිර යන්නේ දැන් ආඩම්බරයක්
රටම දැක්කේ එකම එක සිහිනයයි
සැබෑ වී ඇත්තේ…
ජාතියම දුටු දේශයක් පැතු
එකම එක සිහිනයයි
Like this:
Be the first to like this post.
Previous ජීවිතය නම් Next මේ ගැන චුටිටක් හිතල බලන්න
Mar 25, 2010 @ 08:57:42
punchi mi mesisa loku mi wada badinwa nam api puluwan neda akathuwela onama deyaka karanna
Mar 25, 2010 @ 09:02:44
aththatama puluwan.thanks comments kalata
Mar 26, 2010 @ 13:06:32
Good.Go on Priyantha…..
Mar 28, 2010 @ 05:14:46
lassanai godak.idiriyatama yanna.