මේ ගැන චුටිටක් හිතල බලන්න
29 Mar 2010 2 Comments
in Uncategorized Tags: priyanthabmv of batuwangala e-village
මම ප්‍රියන්ත පුෂ්පකුමාර,බටුවංගල මහා විද්‍යාලයේ තවත් සිසුවෙක්.
29 Mar 2010 2 Comments
in Uncategorized Tags: priyanthabmv of batuwangala e-village
අපේ රට මහ අමුතුම රටක් වෙලා. ටික දවසක් ජනාධිපති වරණයට දැඟලුවා. එක එකා තරහ වුනා. ගුටි කෙළ ගත්ත. දැන් තව එකක්, පාර්ලිමේන්තු මැතිවරණයට මිනිස්සු බැහැල වැඩ. එක අතකින් මෙ මිනිස්සු හරියි කියලත් හිතෙනව. ඒ මොකද දන්නවද දේශපාලඥයින් කියන බොරුනිසා. අරව දෙනවයි මෙව දෙනවයි, ගමට සේවයක් කරනවයි, කියල ප්‍රචාරය කරනවනෙ, අපේ මිනිස්සුත් කොතනින් හරි මොනව හරි දෙනකන්නෙ බලන් ඉන්නෙ. ඉතින් වඳුරු රැල වගේ. මෙ දවස් වල දේශපාලඥයින්ගෙ වලිගෙ වගේ වෙලා. තමන්ට කීයක් හරි හොයාගන්න තියෙන දවසෙ චණ්ඩි වගේ ඉදගෙන හැම එකාගෙන්ම ගුටි කකා, ජය වේවයි කිය කියා පාරවල් වල රස්තියාදු ගහනව. ඔන්න ඔක තමයි මෙ දවස් වල මිනිස්සුන්ගෙ රැකියාව වෙලා තියෙන්නෙ. මිනිස්සු අතරට ගිහිල්ල පචයක් දෙකක් කියල මිනිස්සුන්ගෙ හිත දිනා ගෙන ඡන්ද කෑල්ලත් අරගෙන පාර්මේලින්තු ගිහිල්ල කැරකෙන පුටුවෙ වාඩිවෙලා ඒ. සී. දාගෙන ආතල් එකේ ඉන්න තමයි, ඒ අයගෙ බලාපොරොත්තු, තව
Mar 29, 2010 @ 05:06:50
මං අපේ රටේ දේශපාලනයට කැමතිම නැ.දේශාපාලුවන් අපිට වැඩ කරනකන් බලන් ඉන්නවාට වැඩිය හොදයි අපේ වැඩ අපිට පුළුවන් විදියට කරගන්න එක.
Apr 02, 2010 @ 07:59:33
adupadu hadagena hodalipi liyanna priyantha hoda adahas pelak oya sathuwa thiyenawa