කොහොමද අවුරුදු හොඳයිද?
19 Apr 2010 2 Comments
in Uncategorized Tags: priyanthabmv of batuwangala e-village
කොහොමද අවුරුදු හොඳයිද? දැන් සමහර අයට ඉන්න බැරුව ඇත්තෙ අවුරුදු කාල. දැන්නම් හැබැයි ටික ටික පාළුව දැනෙනව ඇති. මොකද මේ දවස් ටිකේම පාටි දාල විනෝද වුනු නිසා. මටත් එහෙමයි. මටනම් හිතෙන්නෙ මේ අවුරුද්ද හරිම වෙනස් අවුරුද්දක්. මොකද වෙන අවුරුදු වල වගේ මේ අවුරුද්දෙ ගැටුම් එහෙම අහන්න ලැබුණ ගොඩාක් අඩුයි. සාමකාමීව කවුරුත් අවුරුදු හොඳ හැටි සැමරුවා. අපේ පැත්තෙ නම් අවුරුදු උත්සව හැම තැනම. අපේ ගමෙත් එකක් තිබුන. ඒක අපේ ඇහළ අරුණ යෞවන සමාජෙන් තමා කරේ. මරේ මරු රෑ සංගීතයකුත් තිබුනා .අපි විනෝද වුනා මාර විදියට. මම අපේ උත්සවය ගැන පස්සෙ කියන්නම් අපි වගේ හැමෝම සතුටු වෙන්න ඇති නේද .හැබැයි දැන් පාළුයි නේද.
Advertisement











Apr 19, 2010 @ 11:02:59
අම්මෝ අපි ඊයෙත් අවුරුදු උත්සවයක් කලා. තාම ඇඟ රිදෙනවා
දැං නම් කෑම මතක් කරන්න එපා.. තව ටික කාලෙකින් තමා කැවුං වල එහෙම අගේ තේරෙන්නෙ
May 21, 2010 @ 06:29:23
ආදරය කරන කට්ටිය ලග නැති වුනාම මොන අවුරැදුද හලෝ