ඉගෙන ගන්න…….
13 May 2010 2 Comments
in Uncategorized Tags: : Ahas Gauwa, අමරසිරි කලංසූරිය, Dr. N. M. Perera, priyanthabmv of batuwangala e-village, priyanthabmv ofbatuwangala e-village
| තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ | නා |
| එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙ | නා |
| කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙ | නා |
| උගත මනා ශිල්පයමයි මතු රැකෙ | නා |
| අල්ලට සිඟාවත් රස නැති කැවිලි ක | කා |
| වල්කොළ බිම අතට නිඳි නොලැබ දුක් ත | කා |
| කල්ගිය රෙදි වැරළි ඇඳ දැලි කුණෙන් ව | කා |
| ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත |
කා |
| වේවැල් කෝටූ නාරන් සියඹලා අ | තු |
| කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අ | තු |
| මෙහැම ඉපල් මගේ දෑසට නොපෑයු |
තු |
| පමා නොවී එමි අකුරට මෙයින් ම |
තු |











ආ ගිය අය කියපු දේවල්