හොද යාලුවන් සොයා ගන්නේ කෙසේද?

අපි කවුරුත් කැමතියි අපිට යාලුවෝ ගොඩාක් ඉන්නවට.. එත් කොච්චර යාඵවෝ හිටියත් හොද යාඵවෝ හොයා ගන්න එක ලේසි නෑ. මොකද ගොඩක් දෙනෙක් අප ලග ඉන්නේ අපෙන් යම් වාසියක් ලැබෙන නිසා..ඒක සමාජයේ හැටි..

අපිට සල්ලි නැතිවෙන කොට, සමාජ තත්ත්වය අඩුවෙන කොට, රැකියාවෙන් ඉවත්වෙන කොට, අපෙන් බොහෝ යාලුවෝ ඉවතට යනවා.. ඒ නිසා නිතරම හොද යාඵවෝ කවුද කියලා අවබෝධයෙන් ඉන්න ඕනි. නැත්නම් අපි විශ්වාස කරන යාඵවෝ ගැන පසුව කලකිරෙනවා.. ඒ විතරක් නොවේ ගොඩක් දුක හිතෙනවා..

හොද යාඵවෝ හොයා ගන්න එක හරිම අමාරුයි..ඒත්..
අපි අනිත් අයට හොද යාඵවෙක් වෙන්න පුලුවන් නම් ඒ අයත් බොහෝ විට අපිට හොද යාඵවෙක් වෙයි. හැබැයි හැම විටම හැම දෙනාම එසේ නෙමේ.. අප ආශ්‍රය කරන අය ගැන නිතරම විමසිල්ලෙන් අවබෝධයෙන් ඉන්නවා නම් අපිට හොද යාඵවෝ කවුද කියලා හොයා ගන්න එක අපහසු නෑ.

හොද යාඵවෝ හොයන එක කිසි විටකත් නවත්වන්න හොද නෑ.. පුලුවන් හැම වෙලේම අලුත් යාඵවෙක් අදුනා ගන්න උත්සහ ගන්න ඕනි. හැබැයි පරිස්සමින්.. හොද යාඵවෝ වගේ නරක යාඵවොත් ගොඩක් ඉන්නවා..

ඔබට පුලුවන් නම් හොදට හිනා වෙලා සුහදශීලීව කථා කරන්න ඒකත් යාඵවෝ අදුනා ගන්න හොද ක්‍රමයක්..

4 Comments (+add yours?)

  1. wadugebmv
    Feb 05, 2010 @ 11:04:17

    adahasa hodai hamadama liyanna

    Reply

  2. ireshikamadhuwanthi
    Feb 07, 2010 @ 09:55:39

    බ්ලොග් එක ගොඩාක් නිර්මාණාත්මකයි. ඒ වගේම මෙම ‍බිලොග් තව තවත් නිර්මාණාත්මක ලිපි ලියන්න. මගෙන් සුභ පැතුමි.

    Reply

  3. ayesha mihirani
    Feb 11, 2010 @ 09:09:38

    ඔයාට හොද අනාගතයක් තියෙනවා.මොකද ඔයාගෙ අදහස් හොද නිසා.මෙචිචර මෙ අවුරැදු ගානටම මට හිටියෙ එකම එක යාළුවයි.එයත් දැන් මගෙන් ඇතට ගිහින් හිත හදා ගන්නවා.
    ඔයා කියන විධියට අද කාලේ යාළුවෝ හොයා ගන්න ගොඩාක් අමාරැයි තමයි.උත්සාහ කරමු නේද

    Reply

  4. suvimali
    Feb 16, 2010 @ 07:08:08

    Priyantha aththatama hoda yaluwo hoyanna amaruy.oyage blog 1 gdk lassanay nirmanathmakay.laga hitiyath dura hitiyath hoda yaluwo amathaka wenne na.I WISH YOU ALL THE BEST

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: