හුදෙකලාව

අතීතයෙ එක්ව අපි – ගෙවු ඒ සොදුර ලොව

අද නොමැත පේනනෙත් මානයක පෙනෙන්නට

සොයුරු සොයුරියන් ලෙස ස‍හෝදර පෙම් දමින්

නොදැනිම නිමවුනා කාටවත් නොකියාමසිනා සී එක්ව අප කල කවටකම් එදා

මතකයේ ඇත තාම අමතකව නොයන ලෙස‍

පාසල් ආ විගස අපි එක්වෙලා සිනා සී

කාට හෝ විහිලුවක් කරමිනුයි වැඩ කලේනොදැනුනා පාලුවක් මෙන්ම දැඩි විඩාවක්

සැනසුනා සිත් අපේ මානුෂත් භාවයෙන්

සිහිකරමි නිරතුරුව ඒ මිතුරුදම් අපේ

සිහිනයක් පමණි අද තනිව ඇත මංපෙතේ….

2 Comments (+add yours?)

  1. madhushikakaushalya
    Feb 07, 2010 @ 10:51:17

    lassanai priyantha aiye.I WISH YOU ALL THE BEST

    Reply

  2. ayesha mihirani
    Feb 11, 2010 @ 09:02:31

    විහිළුවක් කරල ඒක දුර දිග ගියාම හිත‍ට කොචිචර දුක හිතෙන වද කියල දන්නවා නේද එක යාළුවෙක් තරහ වෙලා මම තවම හිතින් විදවනවා.ඕත් ඒක මෙචිචරයි කියල කාටවත් කිසිම දවසක කියන්න බැහැ.මම ඔයාට සුභ පතනවා.

    පුළුවන් නමි ඒ යාළුවව ඇති කර ගන්න උපදෙසක් දෙන්න.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: