මමත් මේ දවස්වල චිත්‍ර අඳිනව

මම කාලෙකට පස්සෙ තමයි ලැබ් එක පැත්තෙ ආවෙ අපි දැන් ‍‍මේ දවස් වල ගොඩාක් වැඩ ලැබ් එ‍කේ බිත්තිවල චිත්‍ර අඳිනව දැන්නම් බාගෙට බාගයක්ම වැඩ ඉවරයි අ‍පි සර්ත් එක්ක එකතු වෙලා ලැබ් එක ගොඩක් වෙනස් කලා ඒ වගේම තමයි ලස්සන කලා දැන්නම් අපේ ලැබ් එක පිලිවෙලකට තියෙනව මමයි සුපුනුයි ඉසුරුයි තමා චිත්‍ර ටික අඳින්නෙ රැයක් දවාලක් කියල ssssබලන්නැතුව අපි කලණමිතුදමෙන් තාමත් වැඩ කරගෙන යනවා මෙ දැනුත් අපි ආවෙ ඒ වැ‍ඩේට තමයි ඒත් ගොඩක් කලකින් ‍මේ පැත්තෙ ආවෙ නැති නිසා මට හිතුන ඇවිත් යන්න අපි ඊයේ රෑත් ඉස්කෝලෙට ඇවිල්ලා රෑ 1.30 විතර වෙලා ගෙදර යනකොට ‍මෙ දවස් වල අපේ පැත්තට හයියෙන් විදුලි කොට කොට වහිනව ඊයේ රෑ මම ගෙදර යද්දි මහ වැස්සකට හසුවුනා ඒ වෙලා‍වෙ ගෙදරකටවත් ගොඩ වෙන්න බැරි නිසා මම තෙමි තෙමි තමා ගෙදර ගියේ කලු වරේම තමයි ගියේත් කමක් නෑ මගේ පාසලයි ලැබ් එකයි වෙනුවෙන් මම ඕන කට්ටක් කන්න ලෑස්තියි අපි ‍මේ වැඩේ හෙට අනිද්දම ඉවරයක් කරල දානව මොකද අපි තව වැඩ ගො‍ඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඒකයි අපි ඒ දේවලුත් කොහොම හරි කරනව කරනවමයි අපිට මේදේවල් ඉක්මනටම ඉවර කර ගන්න පුලුවන් වේවි ඒ මොකද දන්නවද අරුණ සර් අපිත් එක්ක ඉන්න නිසා මටනම් සර් ගැන එක වෙලාවකට දුකත් හිතෙනව ඒ ඇයිද දන්නවද සර් මේ සැරේ සාපෙළ විභාගයට ඉන්න නංගිල මල්ලිලට හරියට කෑමත් නැතුව රැයක් දවාලක් ‍බලන් නැතුව පන්ති කරනව ඒ වැඩ ගොඩක් අස්සෙ සර් ලැබ් එකත් දියුණූ කරන්න ගොඩක් කැපවෙනව අපි කොහොම හරි ලැබ්එක තව දියණූ කරනව කරනවමයි මට තව ගොඩක් විස්තර කියන්න තියෙනව ඒ ටික පස්සෙ දවසක කියන්නම්